IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුංචි ඡන්දේ අප්‍රේල් 25 දා

(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.



අදහස් (12)

පුංචි ඡන්දේ අප්‍රේල් 25 දා

Aluth patabedige Tuesday, 07 March 2023 04:46 PM

ඇයි රනිල් කිවුවේ තියන්න චන්දයක් නෑ කියලා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කිවුවේ චන්දේ තියන්න සල්ලි නෑ කියලා . ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරැදි තීරණයක් ගත්තා . සියල්ලටම වඩා ජනතාව බළවත්. චන්දය ජනතාවගේ අයිතියක් ....

:       2       7

Samitha Senaka Aluthgamage. Tuesday, 07 March 2023 05:01 PM

ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය හා අවස්ථාව උදාවීම සතුටට කරුණක්.ඒත්,නීතිය දන්නා සමහර අය නීති දැලෙන් ඉතා සූක්ෂම අයුරින් රිංගා යෑමට වෙර දරාවි.ඒ ගැන සැමගේ දැඩි අවධානය යොමු විය යුතුයි.

:       2       5

Sethushami Tuesday, 07 March 2023 05:18 PM

දැන් රට ස්ථාවර වෙලාද?

:       2       0

Kingsley Mohan Tuesday, 07 March 2023 05:28 PM

"පළාත් සභා ඡන්දෙ නොපවත්වා දැන් අවුරුදු හතරකටත් කිට්ටුයි... ඒක ජනතා ඡන්ද අයිතියට අයත් වෙන්නේ නැද්ද"? "එහෙමත් නැත්නම් ඒක ලංකාවට අයිති නැද්ද"?...

:       4       2

ගමේ එකාලා Tuesday, 07 March 2023 05:31 PM

පවත්වන්න තරම් ඡන්දයක් තියෙනවාද? ඡන්දේ තියන්න රට ස්ථාවර වෙන්න ඕනෑ කියලනේ පින් ජනපතියා කියන්නේ?

:       2       4

Kingsley Mohan Tuesday, 07 March 2023 05:38 PM

"පළාත් සභා ඡන්දය නොපවත්වා දැන් අවුරුදු හතරකටත් කිට්ටුයි, ඒක මහජනතාවගේ ඡන්ද අයිතියට අයත් වන්නේ නැතිද"?, "එහෙමත් නැත්නම් එය ලංකාවට අයිති නැතිද"?.

:       2       0

අරවින්ද මොනරවිල Tuesday, 07 March 2023 06:33 PM

මේ මැතිවරණ කොමිසමේ ඉන්නේ ගෝඨාභය ජනපති කාලයේ පත්කරගත් රාජපක්ෂ සැටිටැඹියෝ ටිකක්, ඔවුන්ට කලට වේලාවට මැතිවරණ තියන්න අවශ්‍ය නැහැ. මොනවා හරි කිය කියා කාලය කන්නයි ඕනෑ...

:       1       3

Kumara Tuesday, 07 March 2023 06:54 PM

මේකත් පට්ට බොරුවක්

:       1       2

Lal Tuesday, 07 March 2023 07:27 PM

කරුණාකර මැතිවරණ එපා

:       7       3

Bamunuarachchi Tuesday, 07 March 2023 09:39 PM

තියයි බලාගෙන ඉඳපල්ලා...

:       2       4

රනා Wednesday, 08 March 2023 01:37 AM

මැතිවරණයක් පැවැත්වීම වඩා හොඳය. ඒ කියන්නේ කොටසින් කොටස

:       1       0

ලසන්ත Thursday, 09 March 2023 07:02 AM

රටට ගමට සත පහක සේවයක් නොකරන පත්වෙන සභාපතිගේ අවශ්‍යතා ඉටුවෙන සංවර්ධනය කරන්න තියෙන මුදල් කාබාසිනියා කරන පළාත් පාලන ආයතන මැතිවරණය දැනට අවශ්‍ය නැහැ දැනට අවශ්‍ය වෙන්නෙ ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම පමණයි මම මේ මැතිවරණය සදහා කැමති නැහැ මම මෙවර කරන්නෙ ඡන්ද පත්‍රිකාවේ ඉරක් ඇද අවලංගු කිරීම තමයි (මම දුටු දෙයක් කියන්නම්කො එක් පුද්ගලයෙක් ලකුණක් ඉදිරියේ කතිරය ගසා එම කතිරය පාට කරලා තිබුනා මේක එම ලකුණු කර තිබුන පක්ෂයට විරුද්ධ පක්ෂ නියෝජිතයෙක් දැකලා විරෝධය මතුකලා ඉතින් ගණන් කිරීමේ නිළධාරියාත් (ඔහු ස.මි.අ.කෙනෙක් ) එම අදහස පිළිගත්තා සහකාර තේරීම්භාර නිළධාරි කෙනෙක් වූ මමත් මගේ තනතුර දැරූ කීප දෙනෙකුත් එහි වරදක් නැහැ කිව්වට ගණන් කිරීම භාර නිළධාරියා පිළිගත්තේ නැහැ අන්තිමට දිස්ත්‍රික් මැතිවරණ නිළධාරි එහි වරදක් නැහැ කියලා තීරණය කලා නිළධාරින් පත්කිරීම කරද්දී මේවා ගැන දැනුවත් කරන්න ඕන )

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site