
(සුජිත් හේවාජුලිගේ )
සිය පක්ෂවල මැතිවරණ ප්‍රතිපත්ති මාලාවන්හි පිටපත් මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙන ලෙස දැනුම්දී ඇත.
එම පිටපත් අනතුරුව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කෙරෙනු ඇත.
ජනාධිපතිවරණය සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව හෝ තම පක්ෂය බලයට පත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩපිළිවෙල ඡන්ද දායකයන්ට නොපමාව ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඇතැම් පිළිගත්, දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති මාලා ජනතාවට තවමත් ඉදිරිපත් කර නැතැයි කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
COMMENTS
කරන්න යනදේවත්, ප්‍රතිපත්තියක් නොදැන නමයි, මූණයි බලලා අවුරුදු 5කට රට බාරදෙන්න කතිරෙ ගහන ගොබ්බයින් ඉන්න රටක් කවදා නම් ගොඩ එයිද?