


කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ග්‍රාමීය ආර්ථීක අමාත්‍යංශයේ දී අද (28) පෙරවරුවේ වැඩ බාරගත්තේය.
එම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, පී. හැරිසන් මහතාගේ බිරිඳ, දියණිය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
(ගයාන් අමරසේකර)
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පී. හැරිසන් ඇමැති ධූරයේ වැඩ අරඹයි
athula Friday, 28 December 2018 07:01 AM
හෝ හෝ.. මල්ල කරේ... ඕස්ට්‍රේලියාවෙන් ඉතිරි හරක් ටිකත් ගෙනැවිත් කෝටි 34 දාහක් කොටාගන්න පුළුවන්... හරියට අර වී ටික වික්කා වගේ කතරගම නිලමේට ඔයාලා හදන රට තමයි.
DILUM Friday, 28 December 2018 10:15 AM
කව්ද යකෝ අපේ හැරිසන් මාමණ්ඩිට බනින්නේ ...
RaveendraFriday, 28 December 2018 10:39 AM
දන්නේ නැද්ද බෑණා? නරි බෑණා