
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී අද (17) පෙරවරුවේ ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී යොවුන් පිතිකරු නිෂාන් මධුෂ්ක ශ්‍රී ලංකාවේ 163 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් ලැබීය.
මොරටු මහා විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන 23 හැවිරිදි නිෂාන් මෙම තරගයේදී කඩුලු රකින්නා ලෙස ද කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ සාර්ථකම ක්‍රිකට් නායකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස්, නිෂාන්ට නිල වශයෙන් ටෙස්ට් හිස්වැස්ම පිරිනැමීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් .අපේ ටීම් එකේ තියන ලොකු අඩුවක් පිරෙන්නට හැකියාව ලැබේවා
ලැබුණු අවස්ථාවෙන් උපරිමයෙන් හැකියාන් එලිදැක්විය යුතුමයි. ජය ගත යුතුම විශෙෂම තරග කිහිපයක්ම පරාජයවි්මට හේතුවක් කඩුලු කරකින්නකු වෙනුවට තේරිපත්වි්ම හේතුවෙන් තමන් නිවැරදි විය යුතු ආකාරය වඩාත් අධ්‍යයනය කලයුතුමය. සුභ ආනාගතයක් යොවුන් ක්‍රිිඩකයාට.
මොරටු පුරවරයෙන් බිහිවු තවත් දක්ෂ ක්‍රිකට් තරුවක් අජන්ත මෙන්ඩිස් නැමති දක්ෂ පන්දුයවන්නාට පසු මොරටු මහ විදුහලෙන් බිහිවු සුපිරි පිතිකරුවකු වන මදුෂ්කට ටෙස්ට් පිටිය මෙන්ම එක්දින හා විස්සයි පිටියද ජයගෙන දිර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදිසිටිමට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා