(උපුල් හේරත්)
"අභිනව නිවහල් පෙරමුනේ" සමාරමිභක උත්සවය අනුරාධපුර ඵෙතිහාසික රැවන්වැලි සෑය ඉදිරිපිට ආශිර්වාද පුජා පවත්වමින්, දැවැන්ත ධජයක් යන්තුනුශාරයෙන් ඔසවා එහි සියළු වැඩ කටයුතූ ආරම්භ කළේය .
ඓතිහාසික රුවන්වැලි මහා සෑය ඉදිරිපිටට පැමිණි අනුරාධපුර ගලෙන්බිඳුනුවැව පදවිය ශ්‍රී පුර කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි දෙසියකට ආසන්න ප්‍රමාණයක් ඊට සහභාගී වූහ.
අභිනව නිවහල් පෙරමුණේ වර්තමාන නායක ආචාර්ය කපිල සපුමල් බංඩාර පැමිණිමුල්ල, සභාපති ආචාර්ය අජිත් කොලොන්න ,ජාතික සංවිධායක ලාල් කුමාර,නියෝජ්‍ය ලේකම් සමන් නාහල්ල ,උප ලේකම් එචි.එමි. කීර්තිරත්න බණ්ඩාර ,භාණ්ඩාගාරික කේ ඒ ජනක් ගඟනාථ ගුණරත්න ,ප්‍රවර්ධන සභාපති රුවන් අනුරුද්ධ යන මහත්වරු සමඟ ගෞරවනීය අනුශාසකත්වය ලබා දෙනු ලැබූයේ පාගොඩ ජන්තවංශ හිමියන් විසිනි .
ආචාර්ය අජිත් කොලොන්න ,ලාල් කුමාර ,කීර්තිරත්න බණ්ඩාර යන මහත්වරු කෙටි දේශන පැවැත්වූහ .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිවහල් පෙරමුණ වැඩ අරඹයි
ranjith Sunday, 26 February 2023 09:53 PM
ආචාර්ය අජිත් කොලොන්න ? අපි නොදන්නා මහින්ද චෞරයාගේ ගෝලයා.
Prabha Sunday, 26 February 2023 10:00 PM
ලියාපදිංචි කරලා තියා ගන්න .ඩයනා වගේ දවසක විකුනගන්නවත් බැරිය
සුන්දරා Monday, 27 February 2023 05:16 AM
දෙමළ භාෂාවෙන් ප යන්න හා බ යන්න එක අකුරක් වෙනවා... නමුත් සිංහලේ එහෙම නැහැ. සාමාන්‍යයෙන් බැමිණිමුල්ල කියලා වාසගමක් තිබුණත් පැමිණිමුල්ල කියලා එකක් නැතිනිසා එහෙම කිව්වේ...!
Chalani jayasinghe Monday, 27 February 2023 04:23 PM
ඇත්තටම සුබපැතුම්.... මේ වෙලාවේ අපට ඔයතරම් දුරක් එන්න බැරිවීම ගැන දුකයි. නමුත් විරෝදාර ඔබගේ රට වෙනුවෙන් ඉදිරියට ආපු ඒක ගැන සතුටුයි.. අපි ඔබ සමගයි නිවහල් පෙරමුණට ජයවේවා...!