
(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 11 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (13) පැවති තරඟයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ.
නවසීලන්තය මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය.
බංග්ලාදේශ පිල ඕවර 50 යෙදී කඩුලු 9 ට 245 (මෙහෙදි හසන් මිරාෂ් 30, ශකීබ් අල් හසන් 40, මුෂ්ෆිකුර් රහීම් 66, මහුමුදුල්ලා නොදැවී 41, ටස්කින් අහ්මඩ් 17, ටේරන්ට් බෝල්ට් 45/2, මැට් හෙන්ද්‍රි 58/2, ලොකී ෆර්ගියුසන් 49/3)
නවසීලන්ත පිල ඕවර 42.5 කදී කඩුලු 2 ට 248 (ඩෙවෝන් කොන්වේ 45, කේන් විලියම්සන් 78, ඩැරිල් මිචෙල් නොදැවී 89, ග්ලෙන් පිලිප්ස් නොදැවී 16)
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවසීලන්තය පිට පිටම තුන්වැනි ජය ලබයි
Perera Saturday, 14 October 2023 03:05 AM
ශ්‍රී ලංකාව පිටපිටම... එක්කෝ ඕන නෑ...