
(පාලිත ආරියවංශ )
බදුල්ල කැන්දගොල්ල නිවසක් මතට ඊයේ මැදියම් රැයේ රූස්ස ටර්පන් ටයින් ගසක් කඩාවැටී නිවසේ නිදාසිටි මව සහ පුතා තුවාල ලබා බදුල්ල සහ කැන්දගොල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ .
නිවසට බරපතල හානියක් සිදුව ඇති අතර මව සහ පුතාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග කියයි
කඩැවැටී තිබෙන්නේ යාබද ඉඩමේ තිබූ ගසකි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාබද ඉඩම්වලින් තමයි ගොඩක්ම කරදර, ජීවිත වලින් පවා වන්දි ගෙවන්න වෙනවා සමහර අවස්ථාවල... නීති සම්පාදනය කළ යුතුයි වහාම. අර එකපාරක් නුවර නාය යාමකින් යුවලක් සහ ඔවුන්ගේ කුඩා දරුවා එකම තැන යටවුණා...