විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය

විමල් වීරවංශ මහතා මීට සුළු වේලාවකට පෙර නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාපෝ ඉවරයි ..මෙදා සැරෙත් නෑදෑයෝ, යාලුවන්ට නිවාස ටික බෙදලා දේවි
මන් ගරු කරන දේශපාලඥයෙක්. ජය වේවා සර්.
සජිත් පටන් ගත්ත වැඩ ටික ඉවරයි
වැඩබැරි කට ඇති ටාසන්.., අනේ මහින්ද මාමේ!!! තාම පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ නේද?
සිරිසේන ගෙදර යවන්න කාලය හරි. පක්ෂ, පාට බලන්නේ නැතුව හැමෝම එකතු වෙන්න...
කිසිම හිරිකිතයක් නැතුව ඇති දිවුරුම් දෙනකොට නේද? මතකනේ එදා සිරිසේන, කෝ මේ සිරිසේන කියලා අහවල් තැනට තොලොංචි වෙලා පළ කියලා කිව්වේ. බලන් යනකොට දේශපාලනේ සැබෑ මිතුරොත් නෑ හතුරොත් නෑ. අපි තමයි මෝඩ...
ඉවරෙටම ඉවරයි. එයාගේ පවුලටම තමයි කලිනුත් කලේ... ඕකට තමයි ලතෝනි ගගහ හිටියේ...
ඇමතිකම් ගන්නේ නා කිව්වා නේද?
අයියෝ සිරිසේන.. මේ මිනිහා කලිනුත් කිසිම ගෙයක් හදලා දුන්නේ නැහැනේ...
මලා විනාසයි.... ජන අධිපතියට මොලයක් ඇත්තෙම නැද්ද?
අපරාදේ කියන්න බෑ මෙතුමා කලින් නවත්තපු තැනින් පටන් ගනියි.. ගෙවල් නැති නෑදෑයෝ තවත් ඇතිනේ...
ගෙවල් දොරවල් විකුණලා පාරට බහින්නයි වෙන්නේ...
නිවාස සහ සමාජ සුබසාධන අමාත්‍යාංශයට දෙයියන්ගෙම පිහිටයි. අහෝ...
ඔහු කෑගැසීම නිසා ජයගත්තා...
නඩයට, යාළුවන්ට, රටට හොඳ තමයි
දැන් ගෙදර වලං හෝදන කෙනාටත් කාර් එකක් දෙන්න පුළුවන්.. අායෙමත් මේපාර රට යන්නේ කොයි හොර පාස්පෝර්ට් එකෙන්ද?
මෙයාට දෙන්න තිබුනේ ජනමාධ්‍ය ඇමැතිකම..
නියමයි.... නිවාස ප්‍රශ්නේ ඔන්න දැන් ලංකාවෙන් තුරන් වුනා කියලා හිතාගන්න
මහින්ද රාජපක්ෂ තවමත් පාඩම් ඉගෙනගෙන නැති හැඩයි. පාස්පෝර්ට් වංචා කරපු, මහින්දගේ ගිය ආණ්ඩුවේ හොරකම් කරපු ඕලෙවල්වත් සමත් නැති හොරෙකුට නැවතත් දුන්න නිවාස ඇමතිකම...
අඩු ගානට නෑදෑයන්ට ගෙවල් දීපුවගේ නඩුවලට මොකද වෙන්නේ ....
මහා උගත්කම නැතත් කමක් නැහැ, කටක් ඇරලා ජාත්‍යන්තරයේ මිනිස්සු ඉස්සරහ මේ අපේ රටේ ඇමතියෙක් කියන්න පුළුවන්ද? අඩු ගානේ රටේ සිවිල් නීතියවත් දන්නා, චාරයක් ඇති වචන පිටකරන කෙනෙක් නම් තව කමක් නැහැ. ලැජ්ජාවේ පණ යනවා. අර කැනඩාවේ ඇමති මණ්ඩලය දිහා බලලාවත් ඉගෙන ගන්න දෙයක් අපේ රටේ උන්නාන්සේලාට නැද්ද?
මේ යකාට දෙන්න ඇමතිකමක් නෑ. මාධ්‍ය සාකච්ඡා ඇමතිවගේ එකක් සුදුසුයි..
පක්ෂ, පාට භේදයක් නැතිව කියන්නම්... මෙවැනි පත්කිරීම් රට වලපල්ලට යවනවා. මහින්දත් බලුවෙනවා. වාචාල කට තිබුණු පලියට තනතුරු දෙන්න එපා. උගත් බුද්ධිමත් අයට දෙන්න ඇමතිකම්. ගියපාර මෙයා කරපු දේවල් අමතකද?
දැන් එයාගේ හත්මුතු පරම්පරාවෙම්ම නිවාස ප්‍රශ්නේ විසඳෙනවා නිසැකවම...
ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති තනතුරු අවභාවිතා කොට එතැනින් නොනැවතී දරුවෙකුත් හදා ගෙන අවුරුදු විසි ගානක කසාදයත් කඩා ගත්තා. මෙය සමාජයට වැරදි පූර්වාදර්ශයක් ලෙස සැලකු ඔහුගේම දේශපාලන පක්ෂය ඔහුව ගෙදර යැව්වා. එකට අපි? මොන වැරැද්ද කලත් දේශපාලකයන්ව අපුල්ලලා රෙදි වැලේ ආයිමත් වනනවා.
අද රාත්‍රියේ ආණ්ඩුව විසුරුවන ලකුණු...
මේ වගේ ජනපතියෙක් ලෝකේ කොහෙවත් නැතුවා. සිරිසේනට ලැජ්ජාවකුත් නැතුවා. ලෝකයා දෙකොනින් හිනාවෙනවා ඇති. කුජීතයි.
අයියෝ සිරිසේන.. !!!
කකුළුවන් හැලිය රත්වෙන තුරු තමයි ඔය නටන්නේ. සුනාමියකට කලින් බොහෝ විපර්යාස සිදුවෙන බව වැටහෙන්නේ සුනාමියෙන් දිවි බේරාගත් දිනට පමණයි!!
විමල්ගේ වචන වලින්ම කිව්වොත් " විලි ලැජ්ජාවේ, සන්තෝසේ බෑ "
ලැජ්ජයි ජනාධිපතිතුමනි,...
ඒ දවස්වල අයියෝ සිරිසේන කියලා අපහාස කරපු එක්කෙනාගෙන් ඇමතිකම් ගන්නේ රෙද්දකුත් ඇඳගෙනද?
කෝ මේ සිරිසේන..? කියලා සිරිසේනව පතුරු ගහපු කටින් නේද මේ හිනාවෙලා තනතුරු ගන්නේ.. සුනඛයන්, හරක් නම් වමාර වමාර කනවා දැකලා තිබෙනවා.. මිනිසෙකු එහෙම කනවා මේ දැක්කමයි..