
(ෂේන් සෙනෙවිරත්න)
ගම්පොළ නාවලපිටිය මාර්ගයේ පිහිටි කුඩ කර්මාන්තත ශාලාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව මහනුවර ගිනි නිවීමේ ඒකකය කියයි.
එම ගින්න විශාල වශයෙන් කර්මාන්තශාලාව පුරා පැතිර ගොස් ඇති බව පවසන මහනුවර ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ සහ ජල බවුසර් පිටත්ව ගිය බව එම ඒකකය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd