IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නුවරඑළියට කේබල් කාර් - වීඩියෝ

 

ලංකාවේ සංචාරක කර්මාන්තයට නව පුනරුදයක් ලබාදෙමින්  පළමුවරට නුවරඑළිය සංචාරක කලාපය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ ආරම්භ කිරීමේ ව්‍යාපෘතියකට ස්විස්ටර්ලන්තයේ ආයෝජකයකු සමග ගිවිසුමකට අත්සන් කළේය.

නාගරික සංවර්ධන අධිකාරිය සංචාරක අමාත්‍යාංශය හා සංචාරක මණ්ඩලය එක්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ .

පරිසරයට කිසිදු බලපෑමක් නොවන ආකාරයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 4ක්  ඈතින් පිහිටි නුවරඑලිය ග්‍රෙගරි වැව දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආරම්භ කර දිනයේ සිට මාස 18 ක කාලයක් ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර වැයවෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 55 කි .

 

 



අදහස් (8)

නුවරඑළියට කේබල් කාර් - වීඩියෝ

Rohan Friday, 10 December 2021 10:17 AM

නියම ව්‍යාපෘතියක්.

:       0       1

Kuttiarachchi Friday, 10 December 2021 01:33 PM

මේ වෙලාවේ ලංකාවට අවශ්‍යම දෙයක්..

:       0       0

ganegoda Friday, 10 December 2021 02:10 PM

පාරක යන්න දෙන්නේ නැති.. වාහනයක් පදවන්න දන්නේ නැති අපේ අයියලාට ඕවා හරියන්නේ නැහැ

:       0       0

Senith Friday, 10 December 2021 04:00 PM

හොඳ වැඩක්... ඔය නෙළුම් කුළුණු නැතිව ඔයවගේ වැඩක් කළා නම් ROI එක 50% ක් හොයලා...

:       0       1

chandima Friday, 10 December 2021 09:27 PM

මේ සීනි, පරිප්පු ගන්නත් සල්ලි නැතුව ඉද්දී...!

:       0       1

arschfikaa Friday, 10 December 2021 10:41 PM

මහා ලොකුවට ඇග්‍රිමන්ට් අත්සන් කලාට සුරුට්ටුවන් කොමිස් ගහන්න අර අඳින කොට ස්විස් කාරයෝ පැනලාම යන්න යයි.මේ පෙරේත මුසලයන් එක්ක මොන ආයෝජනද කියලා කියාගෙන

:       0       2

nihal Saturday, 11 December 2021 01:13 AM

ඉතාම හොඳ දෙයක් .ඉතා කඩිනමින් කල යුතු දෙයක්

:       0       0

Bunny Preena Tuesday, 21 December 2021 12:13 PM

ඔවැනි ව්‍යාපෘති ලංකාවේ තවත් බොහෝ කඳුකර ප්‍රදේශ වල ආරම්භ කලොත් හොඳයි.හොඳ ආදායම් මාර්ගයක් එම පලාත්වල ජනයාට ඇති කරන්න අවස්තාවක් උදා වේවී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site