වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේ දී අද (20) වැඩ භාර ගත්තේය.
නැකතට රාජකාරී ලිපියට අත්සන යොදා අමාත්‍යවරයා රාජකාරී කටයුතු ඇරැඹුවේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේය.
මෙම අවස්ථාවට වෛද්‍ය ලංකා ජයසුරිය මහත්මිය , පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සහ අමාත්‍යංශය ලේකම් ජේ.ඒ රංජිත් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" ග්ලයිෆොසෙට් " මුදලාලිට ප්‍රීතිමත් ආරංචියක්. සොබාදහම් මාතාවට අශුභ ආරංචියක්.
කුහක දේශපාලකයන්ට හසු නොවී ප්‍රතිපත්තියට ගරුකරන ඔබට ජයෙන් ජය ලැබෙවා.