(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
එහිදී නව අගමැතිවරයා වෙත සුභ පැතුම් එක්කළ නාවික හමුදාපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරමින් ඒ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට සමරු තිළිණයක් දෙන්නටත් ඕනෙද?
තාම හරි අගමැති කවුද කියල දන්නේ නැති නිසා පොඩ්ඩක් උන්න නම් නේද හොඳ? මම හිතුව හමුදාවේ අය අපක්ෂපාතව ඉන්නවා කියල.
මේ රටේ අද පවතින තත්වය මෙයා දන්නේ නැද්ද? හොඳයි මූදේ ගිල්ලන්ට. මේ අයයි ජාතිය පවා දෙන්න උපන් රාජ්‍ය නිලධාරීන්. තීන්දුව ජනතාව දෙනකම් ඉන්න.