(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කොටස් එකලස් කර දේශියව නිෂ්පාදකය ක වාහන 3 නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙත පසුගියදා නිල වශයෙන් නාවික හමුදා මුලස්ථානයේ දී සිදුකෙරිණ.
නාවික හමුදාපතිවරයා සංකල්පයකට අනුව නිපදවා ඇති මෙම රථ වෙරළ හා කලපු ආශ්‍රිතව භූමි ප්‍රදේශයේ සහ ඕනෑම භූමියක මෙහෙයුහ් කටයුතු සදහා සහසුවෙන් භාවිතා කළ හැකි බව නාවික හමුදාව කියයි.
අයිඩියල් මෝටර් සමාගම විසින් මෙම රථ නිපදවා ඇති බව නාවික හමුදාව කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නාවික හමුදා මෙහෙයුම් වලට නවීන රථ තුනක්
Perera Friday, 24 February 2023 02:48 PM
අටවන ජනාධිපති ඉන්න රටේ අටවන වාහන...
Perera Friday, 24 February 2023 03:11 PM
බොඩිය දේෂිය වැඩ කෑල්ල විදේෂිය.