
(අංජුල මහික වීරරත්න)
නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ,නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහත්වරු මෙලෙස ජනාධිපතිවරයා හමු වූහ.
නව හමුදාපතිවරුන් ධුරයට පත්වීමෙන් පසු සිදු කෙරෙන සාම්ප්‍රදායික හමුවක් ලෙස මෙම හමුව සිදු කෙරිණි.
ත්‍රිවිධ හමුදාපතිවරු මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණ පිළිගැන්වීමද සිදු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd