IMG-LOGO

නව ජනමාධ්‍ය ඇමැති ආගමික වතාවත් සඳහා ගංගාරාමයට පැමිණෙයි

 

අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අද (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ


ඡායාරූප - ඩික්සන් වසන්ත



අදහස් (7)

නව ජනමාධ්‍ය ඇමැති ආගමික වතාවත් සඳහා ගංගාරාමයට පැමිණෙයි

ජයරත්න Saturday, 23 February 2019 12:34 AM

ඔබතුමාට සුබපැතුම්..! දුෂ්කර වෘත්තියක නියැළෙන ජනමාධ්‍යවේදීන්ට යමක් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!

:       0       91

හිරාන් Saturday, 23 February 2019 02:49 AM

අලුත් ජනමාධ්‍ය ඇමති තුමාට සුබ පතනවා.. මාධ්‍යයට අලුත් යමක් කරන්න ඉඩ කඩ ලැබෙන්න කියලත් මාධ්‍ය වෙනුවෙන් කැපවෙන පිරිසට සහන දෙන්න අවස්ථාවක් වෙයි කියලත් ප්‍රාර්ථනා කරනවා...

:       0       55

indika aruna kumara Saturday, 23 February 2019 03:06 AM

මේ රටේ ජනමාධ්‍යවේදීන් පිළිබඳව හා මාධ්‍ය පිළිබඳව සුභ වාදි බලාපොරොත්තු ඇති කරන්නක් ලෙස ඔබගේ පත්වීම දකිමි. සැබෑ ජනමාධ්‍යකරණයක් වෙනුවෙන් ඔබේ මෙහෙයවීම අපේක්ෂා කරමි. සුබපැතුම් ගරු ඇමතිතුමණි....

:       0       53

ශාන් හුලංනුගේ Saturday, 23 February 2019 05:10 AM

ඔබතුමාට පළමුව සුබ පැතුම් එක් කරනවා. ඉතාමත් දුෂ්කර කටයුත්තක නියැළී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිළිබඳවත් අවධානය යොමු කරන ලෙස ඉල්ලමි.

:       0       66

upul Saturday, 23 February 2019 06:04 AM

මාධ්‍යකරණයේ නවීකරණයක් අවශ්‍යම අවස්ථාවක ඔබවැනි නිහතමානී, අවංක, දක්ෂයෙකු මෙම තනතුරට පත්වීම පිළිබඳව සැබැවින්ම සන්තෝසයට පත්වෙමි. ඔබතුමාට උතුම්වූ ජයශ්‍රීමහා බෝසමිඳුන්ගේ පිහිටයි.

:       0       124

smn Saturday, 23 February 2019 06:30 AM

ඔබතුමාට සුබ පැතුම්! මැතිවරණ ළඟ ළඟ එන දවස්වල මෙම අමාත්‍යධුරය ඔබතුමන් වැනි හැදියාවක් ඇති යහපත් මහත්මයකු යටතට පත්වීම ගැන අපි අවංකවම සතුටු වෙනවා. නැවත වරක් ඔබතුමාට සුබ පැතුම්!

:       0       52

Rev Gihan Sunday, 24 February 2019 08:37 AM

ගේබ්‍රියල් කුමන්ත්‍රණයේ මහා කොටස්කරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 134 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site