ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීමට ගංගාරාම විහාරස්ථානයටත් අභයාරාම විහාරස්ථානයටත් ගියේය.
ඡායාරූප - රෝයිටර් සහ ඒෆ්පී ඇසුරින්







ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීමට ගංගාරාම විහාරස්ථානයටත් අභයාරාම විහාරස්ථානයටත් ගියේය.
ඡායාරූප - රෝයිටර් සහ ඒෆ්පී ඇසුරින්







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහිමි හම්බ වුණාද? බුදු හිමි කොහොම වුණත් බුදු අම්මෝ කියන්න වෙයි වගේ...
දෙවනුව යන්නේ තිරුපති වෙන්ක්ටෙශ්වර දෙවියන් සොයාගෙනද? කලින් වගේ ඒ ගමනට දැනුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ලැබෙයිද දන්නේ නැහැ.
ජයවේවා !!!
කවුරු ආවත් ලංකාවටයි, ලක්වැසි ජනතාවටයි දෙවියන්ගේම පිහිටයි...!!!
මතකද පුෂ්ප කුමාර?
බුදුපිළිමවලට දේශනා කරන්න පුළුවන් නම් පව්කාරයට උත්තර දෙයි. ජනාධිපති රෝ ඔත්තු සේවයෙන් මරන්න යනවා කියල බොරු පත්තු කරලා... බලය අල්ලාගෙන, මල් වට්ටිය පුජා කරලා කරපු අපරාධවලට සමාව ඉල්ලනවා වෙන්න ඇති. මුහුණෙන්ම පේනවා කරපු අපරාධවලට හිතට වදදෙන විදිහ...
බුදු අම්මෝ කියන්න වෙන්නේ තව කාලයක් යහපාලන ආණ්ඩුව තිබුණා නම්...
පිස්තෝලේ ඉණේ ගහගෙනද ඉන්නේ?
අභයාරාමය, සුනේත්‍රා පිරිවෙන නැත්නම් අඩු ගණනේ ධර්මායතනයටනේ යන්න තිබුනේ. එ් ගොල්ලොනේ පණ යනකල් ජනාධිපති පතුරු ගගහ දර දිය ඇද්දේ....
තිරුපති දෙයියො නිවාඩුද..?
බුදුහිමි සොයා ගියාට කිසි වැරද්දක් නැහැ. පන්සිල් රකින්න, පොරොන්දු ඉෂ්ට කරන්න, අපක්ෂපාති වෙන්න රට ගැන හිතන්න. රටේ බහුතරයක් ඔබව පිළිකුල් කරනවා. මේ රටට සේවය කරන්න ඔබට ලැබෙන ඔබේ ජීවිතයේ අන්තිම අවස්ථාව බව මතක තබාගන්න
ඔබට සුබ පැතුම්.., මහින්ද රාජපක්ෂ මැතිඳුනි. යූ.එන්.පී කාලකන්නින් සහ එහි බත්බැලයින් විසින් විනාශ කරපු රට නැවත ගොඩ නගන්නට ඔබට ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා!!!
මට තේරුම් ගන්න අමාරු දෙයක් තියනවා. බමුණු අාගමයි, බෞද්ධ දර්ශනයයි කියන්නේ අහසට පොළව වගේ තියන අාගමක් හා දර්ශනයක්. බුදුරජාණන් වහන්සේ බමුණු ධර්මයට හාත්පසින්ම වෙනස් දර්ශනයක් දේශනා කලේ. එතකොට මෙතුමා බමුණු අාගමට අයත් තිරුපති කෝවිල් යන එකෙයි, බුදුන් වඳින එකෙයි අර්ථය කුමක්ද? අනික බුදුරජාණන් වහන්සේ මිථ්‍යා විශ්වාස පිටුපස යන්න එපා කියලා දේශනා කරලා තියෙන්නේ...
දැන් බල තණ්හාව නිසා වැහැරිලා... මුහුණු දැක්කම පේනවා..
එයාගේ බයිලා අපිට හොදට පුරුද්යි . ආපහු ගෝඨාත් එක්ක පරණ ගේම පටන් ගන්න හිතනවා නම් ටිකක් අමාරු වෙයි..........
අනේ බුදු හාමුදුරුවනේ මාත් මගේ අයත් කරපු හොරකම් වලට සමාව දෙන්න. මං ආයෙත් මුල ඉඳලා පටන් ගන්නම්...