
(ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව මහාවාරි ගොවි ජනපදයක් වන නීලබැම්ම ව්‍යාපාරයේ විනාශ වූ ඇල වේලි පවිත්‍ර කරමින් ගංවතුරට විනාශ වූ කුඹුරු යළි වගා කටයුතු ආරම්භකර ඇතැයි නීලබැම්ම නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම්.දිසානායක මහතා පැවසීය.
මේ සඳහා කෘෂිකර්ම, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, (ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,) ගොවිජන සංවර්ධන, ඇතුළු අදාළ රාජ්‍ය ආයනතන සහ ඒ ඒ කොටස්වල ගොවි සංවිධාන සමග රාජ්‍ය නොවන සංවිධානයක්ද එක්වී සිටින බවත් දිසානායක මහතා පැවසීය.
නීලබැම්ම ව්‍යාපාරයට ගංවතුර ඇති වන අවස්ථාව වනවිට එහි මෙවර මහ කන්නයේ නිල වශයෙන් කුඹුරු අක්කර1550 පමණ වගාකර තිබී ඇති අතර එම සියලු වගා බිම් දින කිහිපයක් තිස්සේ ජලයෙන් යටව තිබීම නිසා ගොයම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
එසේම ඊට අදාළ ඇළවේලිවල රොන්මඩ සහ වැලි පිරීම, වාරි නිර්මිත අබළන්වීම හා මාර්ග පද්ධතියද සැලකිය යුතු ප්‍රමාණයකින් කැඩීබිඳීයාමත් සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීලබැම්ම ව්‍යාපාරය යළි නැඟිටි