හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන පිස්සුවක් ද? අර නාමල් සිල්වා කියපුවා බොරු නම් මොකටද ආයේ බන්ධනාගාර ගත කරන්නේ? නිදහස් කරන්න මෙයාව!