(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය අද රාත්‍රියේ අභාවප්‍රාප්ත වූවාය.
දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් සෙල්වනායගම් මහත්මිය කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියාය.
රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම් මහත්මිය මිය යන විට මියයන විට 71 වියේ පසු වූවාය.
නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කිරීමට පැමිණියේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතය
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නර්තන ශිලිපිනී රැජිනී සෙල්වනායගම් දිවියට සමු දෙයි
LGP. JATHUNARACHCHI. Saturday, 21 October 2023 05:42 AM
ඇයට නිවන් සැප ලැබේවා..!
Jayasekara Saturday, 21 October 2023 09:30 AM
මා ඉගෙනගත් කොළඹ වේළුවන විද්‍යාලයට විශ්‍රාම යනතෙක් කරන ලද සේවය ඉමහත්... කට පුරාම පුතේ කියලා අව්‍යාජ සිනාවක් මුව දරාගෙන... නිවන් සුවය අපේ ගුරු මෑණියන්ට...!
විජිත් Saturday, 21 October 2023 04:07 PM
ආදරණිය ගුරු මෑණියනි,ඔබතුමියට නිවන්සුව අත්වේවා !!!