(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
නොර්වීජියානු රාජ්‍ය ලේකම් මේරි ඈන් හාගන් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී අද (5) පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 7 ක් අවුරුදු තුනක කාලයක් ඇතුළත දීමට නොර්වීජියානු රජය තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම මෙම හමුවේ අරමුණ විය.
මෙම අවස්ථාවට ශ්‍රි නෝර්වීජියානු තානාපති තොර්බ්ජෝන් ගවුස්ට්ඩ්ස්තර් මහතා ඇතුළු එරට නියෝජිත පිරිසක් ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තකට තක