
(යොහාන් භාසුර)
නොරොච්චෝලේ බලාගාරයේ 3 වැනි විදුලි ජනන යන්ත්‍රය අද (19) පෙරවරුවේ බිඳවැටුණු බවත් එම යන්ත්‍රය ලබන මස (අප්‍රේල්) අලුත්වැඩියාවක් කිරීමට නියමිතව තිබූ බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම යන්ත්‍රයෙන් ජනනය කළ විදුලි ප්‍රමාණය ලබාගැනීම සදඟා විදුලිබල මණ්ඩලය සතු ඉන්ධන බලාගාර යොදාගෙන අඛණ්ඩ විදුලි සැපයුම තහවුරු කරන බව කී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ එම බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් නොකරන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න චීනෙ හදපු බලාගාරවල තත්වය. දැන් සූදානම් වෙන්නේ න්‍යෂ්ටික බලාගාර හදන්න... ඒවා කැඩුණොත් ලංකාවේ ඉඳලත් හමාරයි.
මහින්ද සහ පිරිස වවාගෙන පගා ගහපු ප්‍රොජෙක්ට් එක...
රැස්වෙන්න පුළුවන්, නමුත් යුරෝපීය සමාගමක් මෙවැනි විශාල බලාගාරයක් හැදුවා නම් අවුරුදු 10-15ක වගකීමක් දෙනවා. මේකෙ එහෙම නෑ. හැමදාම කැඩිලා...