IMG-LOGO

නරක ගෑස්වලට හොඳ ගෑස් දෙන්නේ මෙහෙමයි

(යොහාන් භාසුර)

භාවිතා කළ ද ගෑස් අවසන් නොවූ දෝෂ සහිත බවට සැක සහිත ගෑස් සිලින්ඩර භාරදීමට කැමති පාරිභෝගිකයන්ගේ ඒවා භාරගත යුතු බවටලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම්වලට පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා දැනුම්දී තිබේ.

එලෙස භාරගනු ලබන ගෑස් සිලින්ඩරවල ඉතිරි ගෑස් ප්‍රමාණය වත්මන් වෙළෙඳපොළ මිලට අනුව ගණනය කර එකී වටිනාකම නව ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේදී අඩුකළ යුතු බවත් ගෑස් බෙදාහරින්නන් සහ නියෝජිතයන් ගෑස් සිලින්ඩර ආපසු බාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම් පාරිභෝගික සේවා අධිකාරියේ 1977 ක්ෂණික දුරකථනයට හෝ දිස්ත්‍රික් නිලධාරීන්ට දැනුම් දියයුතු බවත් පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් කියයි.



අදහස් (4)

නරක ගෑස්වලට හොඳ ගෑස් දෙන්නේ මෙහෙමයි

අසංග Wednesday, 26 January 2022 05:38 PM

ලංකාදීප එසැණ පුවත්පතට ස්තුතියි... අපිව දැනුවත් කළාට. අපි නම් භූමිතෙල් ලිපට බැස්සා...

:       0       0

sena Wednesday, 26 January 2022 06:09 PM

එතකොට අර නැතිවෙච්චි ජීවිතවලට වන්දි ගෙවන්නේ කොහොමද? කවදාද?

:       0       0

Sunil Thursday, 27 January 2022 06:00 AM

මේ තවත් ඇස්බැන්දුමක් විතරයි. අසරණ වූ පාරිභෝගිකයින්ට එයින් ලැබෙන සෙතක් නැත.

:       0       0

JAYATH Thursday, 27 January 2022 01:16 PM

ඒ කියන්නේ හොදටම කොර ආණ්ඩුව පිලිගන්නවා නරක ගැස් කියල ජාතියක් තිබුන කියල ? නැත්නම් ඔහොම වෙන්න මාරුකොරන්නේ මොකටද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site