IMG-LOGO

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීගෙන් මගීන්ට දැනුම් දීමක්

(සුජිත් හේවාජුලිගේ )

අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගත්  ආසනවලට අදාළ ප්‍රවේශ පත්‍ර මුද්‍රණය  කල් වේලා ඇතුව කරගන්නැයි  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස් පොල්වත්තගේ  මහතා  මගී ජනතාවගෙන් ඉල්ලීමක්  කළේය.

විදුලි බිඳ වැටීම් නිසා අන්තර්ජාල සන්නිවේදන  සබඳතා  අක්‍රිය වන බව  නිරීක්ෂණය කර ඇති හෙයින් මේ ඉල්ලීම  කරන බවද  ඔහු සඳහන් කළේය.

ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කර ගැනීම දුම්රියේ ගමන් කරන දිනයට ආසන්න දින තෙක් හෝ ආසන්න කාලය තෙක් නොසිට කර ගන්නැයිද  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරීගෙන් මගීන්ට දැනුම් දීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site