
(සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි මහතාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබෙන ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව එහි මූල්‍ය අංශයට ලිඛිතව දැනුම්දී ඇත.
කෙසේ වෙතත් කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාවත් තනතුරට ලැබෙන ඉන්ධන දීමනාවත් යන දෙකම ගන්නා බව වාර්තාවේ.
අගමැතිනිය ඇතුළු ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුවෙන් ලැබෙන ඉන්ධන දීමනාව මීට පෙර ප්‍රතික්ෂේප කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd