ප්‍රින්ස් රත්නායක

 

රත්නපුර බුලුගහතැන්න මහා විද්‍යාලය නායයාමේ අවදානමක් හේතුවෙන් අද (25) වසා දැමීමට කටයුතු කරන බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පැවසීය.

මේ හේතුවෙන් පාසලේ සිසුනට නිවාඩු ලබාදීම සිදු කර තිබේ.