
(අංජුල මහික වීරරත්න)
පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.
ඉන්දියාවේ නවදිලි නුවර පිහිටි මන්මෝහන් සිං මහතාගේ නිවසට ගිය රාජපක්ෂ මහතා අවසන් ගෞරවය දැක්වීය.
ආර්ථික වශයෙන් ඉන්දියානු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සුවිසල් මෙහෙවරක් සිදු කළ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඉන්දීය ජනතාව වෙත තම සොව පළ කළ බව නාමාල් රාජපක්‍ෂ මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාමලුත් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි
වික්‍රම විදුර Saturday, 28 December 2024 11:43 AM
හම්මට ජනාධිපතිත් වෙලා ඉවරද? යකෝ රට වටේ යන්න සල්ලි කොයින්ද කියන්නකෝ...?
Kazi Shajahan Saturday, 28 December 2024 01:48 PM
ලකුණු දාගන්න ගියාට වැඩක් නෑ. ඉන්දියාව දන්නවා දැන් රාජපක්ෂලා බලුවෙලා ඉන්නේ කියලා...
පිටිගල මිලානෝ Saturday, 28 December 2024 03:03 PM
පුදුමයි ඉන්දියාවට යන්න වීසා ලැබුණා.
Cernando Saturday, 28 December 2024 04:29 PM
කරපු පව් මකාගන්න ගිහිල්ලා. ආර්ථික ඝාතකයින්
නන්දන පනා-මිලානෝ Saturday, 28 December 2024 04:32 PM
රුපියල් අස්සේ අළුක්කාල් ගහනවා කියන්නේ මේවට... අඩුම අර චානක මන්ත්‍රී තුමා වගේ ඡන්දේ ඉල්ලන්නවත් එඩිතර නැති කෙනෙක් මෙයා…
ගමේ එකාලා Saturday, 28 December 2024 06:08 PM
මහාපරිමාණ හොරකම්, වංචා...
mahinda Saturday, 28 December 2024 07:26 PM
කවද්ද? මටයි, මගේ මල්ලිටයි අවසන් ගෞරව දක්වන්නේ? මීට මහින්ද...
රාලහාමි Saturday, 28 December 2024 08:56 PM
මරණ ගෙදර ආපු කට්ටිය තම තමන්ගේ " මුදල් පසුම්බි " ගැන අවධානයෙන් ඉන්න, ශ්‍රී ලංකාවෙන් ආපු " හොර නාම්බෙක් " ඔය පැත්තේ සැරිසරනවා. ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ වෛශ්‍යාවකගේ පහස ලැබූ මේ නාම්බා ඒ ගැහැනියගේ රත්තරන් මාලයයි, මුදල් පසුම්බියයි උස්සලා. අහළ පහලින් ආපු මිනිස්සුන්ගෙන් මදි නොකියන්න ගුටිකාලා හොරාගත්ත බඩු ආපහු දීලා.