IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


නාමල්ගෙන් තොණ්ඩමන්ට යළි ඇරයුම්

(රංජිත් රාජපක්ෂ)

ලංකා කම්කරු කොන්ග්‍රසයට යළිත් රජය සමග එක් වි කටයුතු කරන ලෙස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ලංකා කම්කරු කොංග්‍රස් ආරාධනාවක් ලැබුණු බව කම්කරු කොංග්‍රස් ජාතික සංවිධායක පි.සත්‍තිවේල් මහතා පැවසිය.

රටේ උද්ගත වි තිබෙන ආර්ථික අර්බුධය සහ දේශපාලන අස්ථාවරත්වය මත තම පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ සමගම අප පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කඝ මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාත් රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විය.

අප පක්ෂයේ නායකයාට කතා කරලා නාමල් රාජපක්ෂ මහතා  දරපු ක්‍රිඩා අමාත්‍යංශය ,ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශය ජිවන් තොණ්ඩමන් මහතාට ලබදෙන්නත් , ඊට අමතරව වතු යටිකතල පහසුකම් අමාත්‍යංශයත්, පශු සම්පත් අමාත්‍යංශයත් ලබාදෙන්නත් නාමල් රාජපක්ෂ මහතා පොරොන්දු වුණා.

 



අදහස් (6)

නාමල්ගෙන් තොණ්ඩමන්ට යළි ඇරයුම්

jagath Sunday, 17 April 2022 12:55 PM

ක්‍රියාකාරී අගමැති නාමල් රාජපක්ෂ... 69 ලක්ෂයට අපේ ඇපත් නෑ දැන්...!

:       3       44

Prabha Sunday, 17 April 2022 02:22 PM

තොග අවසන් කිරීමේ මහා සේල් දැන් ඇරඹුණා.

:       1       35

Rexi Sunday, 17 April 2022 02:27 PM

පවුලේ දූෂිත ක්‍රියා පිළිවෙත සහජයෙන්ම ලැබිලා, දැන්වත් වැරැදි හදාගෙන හොඳ පවුල් ජීවිතයක්වත් ගෙනියන්න බලන්න. නැතිනම් අඳුරු අනාගතයකට අපේ සුබපැතුම්..!

:       2       29

de silva Sunday, 17 April 2022 04:10 PM

ජාතිවාදය ඉස්සරහට දමාගත් තනි සිංහල ආණ්ඩුව... හූ.. හූ..!

:       3       21

de silva Sunday, 17 April 2022 07:14 PM

දැන් බයියොත් ඔබලාට පෙළපාලි යන එකේ, තොණ්ඩාවවත් සෙට්කර ගමු...

:       0       10

ගමේ එකාලා Sunday, 17 April 2022 07:53 PM

තාරුණ්‍යයට හෙටක් කියලා කරපු හරිය අපි දන්නවා. තාත්තට හෙටක් ඉතුරු කරන්න තොණ්ඩමන්ලාව බාගන්න හදනවා. බලලෝභී දූෂිත පවුල් පාලනේ අය ඔක්කෝම එකයි...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 811 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1227 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site