
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලි)
ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද "ආදරය" වැඩසටහන වෙනුවෙන් සිය මාසික වැටුප සහ දීමනා පරිත්‍යාග කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තීරණයකර තිබේ.
විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත් පත් පැන් පැන්සල් ඇතුළු අත්‍යවශ්‍ය දේ සැපයීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා "ආදරය" වැඩසටහන
ආරම්භ කළේය.
ශ්‍රී ලංකික සමාජයේ දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සඳහා දායක විය හැකි බව නාමල් රාජපක්ෂ පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්, සුනාමියෙන් ගහපු සල්ලි ටික දැන්වත් දෙන්න කියන්න. මේ වෙලාවේ ඒක ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි.. ආදරෙන් ඒක කරන්න..
ආදර බලකායක් හදන්න වගේ…!
මේ නජිත්ගේ ඩෝබි සංසදය ආවේගශීලී වන වෙලාවයි. සාදු කියන්න ඩෝබිවරුනි...
මෙයාගේ අරමුදලට මෙයාම දීලා. අවුලක් නෑ. එකතුවෙන ඒවා ඔක්කෝම මෙයාටනේ...
මේ අය මෙච්චර කල් හොරාකාපුවා දාගත්තේ... ඒවටනේ.
ඒ දවස්වලනම් අර ගොන්ප්‍රී තියන්න වැලි ටිපර්වලින් බලෙන් ගතමනාව ගත්තා වගේ දැන් බැහැනේ, කරන්න පුළුවන් එකම දේ ඉල්ලා හිටීම පමණයි. ගිය කලක හැටි.
හෙල්පිං රාජපක්ෂ කියලා දැම්මා නම් මරු.
ආණ්ඩුවේ Account එක විතරක් ඇති… තව ඕන නෑ…
ඇයි බන් ජෙප්පෝ නාමල්ට මෙච්චර බය...?
කනත්ත ළගින් යද්දී වැඩියෙන්ම කෑගහන්නේ වැඩියෙන්ම බය වුණු අය.
සුනාමි අරමුදල්, ක්‍රිස් ගැහිල්ල, අපි වෙනුවෙන් අපි කියලා රණවිරුවන්ට නිවාස ඉදිකරනවා කින අරමුදල්, මැණික් මල්ල, සිරිලිය සවිය මේ ගැහිල්ල එක්ක බලන විට මේ අයගේ මාසයක වැටුප මොන කජ්ජක්ද?
සිනාසිසී කීවත් රස පිරුනු කතා, සාටක හැතිකරේ කිසිවිට විශ්වාස කරනු එපා..., නරුම රාජපක්ෂ හැතිකරේ, ගහ දන්න අපට කොල කඩාපාන්න ඕනේ නැත... රටේ රීරී මාංශයත් උරා බීපු තිරිසන් රාජපක්ෂ හැතිකරේට සාප වේවා...
ඇයි නමක් දාන්න බයද?
මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාපු දූෂිතම පව්ල් පාලනේ අයට මුලු රටටම ආධාර කරන්න බැරිකමක් නැහැ. සාටකයෝ ආර්ථික ඝාතකයෝ, සුනාමි හොරු කියලා අධිකරණයෙන් පවා වරදකරු වෙච්චි...
තාරුණ්‍යයට හෙටක්, නිල් බලකාය කියලා තමුන් කරපු කුපාඩි වැඩ ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා. හොර පෙරකදෝරුවගේ පස්සේ යන්නේ වහල්ලු මිසක් වෙන කව්ද? සාටකයෝ දූෂිතයෝ ආර්ථික ඝාතකයෝ පට්ට හොරු බලලෝභී බඩගෝස්තරවාදියෝ කියලා ලෝකෙම දන්නවා...
සෙට් එකම අපාගත වෙන එකේ සැර අඩුකර ගන්න මොනව මොනවා හරි කරන්න බලන එක හොඳයි.
සමාජ මාධ්‍ය තුල රජයට විරුද්ධව ලොකු ප්‍රචාරයක් ගෙනියනවා පොහොට්ටු මඩ බලකාය. නිල් මඩකාය ඒකෙන් විශේෂයි. නමුත් අපි දන්නවා රජය හරියටම හරි පාරේ යනවා කියලා...
තාමත් මේ ජෙවිපි අය හොරා කාපු කතාව කියවනවා නේ... අර උගන්ඩා වේ සල්ලි, ලැම්බෝගිනි නෑ ඇයි දැන් කියන්නේ නැත්තේ?
ස්තුතියි මන්ත්‍රීතුමනි