
(කේ. බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයට පැමිණ ජනාධිපතිවරණය වෙනුවෙන් අද (19) දින භාරයක් වීම සිදු කරන ලදී.
පසුව කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්ම විජයආශ්‍රමය විහාරයේදී සාමග්ගී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහානායක හිතෑපානේ ධම්මාලංකාර නාහිමියන් මුණ ගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.