
(ඩයනා උදයංගනී)
ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ තමන් සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
නාමල් රාජපක්ෂ මහතා උත්සවයකට පැමිණෙන බැවින් වැලිමඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිම් වෙනස් කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙම සටහන තබා ඇත.
වැලිමඩ ප්‍රදේශයේදී තමන් සහභාගී වීමට නියමිත උත්සවයක් නොතිබූ බව පවසා ඇති ඇමතිවරයා එය වැරදි වැටහීමක් බව ද පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ උදවියගෙන් සමාව ඉල්ලුවනම් හොඳයි.
"වැරදි වැටහීමක්" යනු කුමක්ද? දන්නා දෙයක්ද? නොදන්නා දෙයක්ද? දන්නේ නම් එය සැඟවීමට තමන්ට අයිතියක් ඇතැයි සිතමින් මෙවැනි ප්‍රකාශ කරන්නේද? මහජනතාවගෙන් නඩත්තු වෙමින් මෙසේ හැසිරෙන්නේ කුමන බලපුළුවන් කාරකමටද?
චීන්නු දීපු පගාව ටිකක් රටේ ආර්ථිකයට යොදවන්න...
අගමැති පුතෙකු ඇමැතිවරයෙකු වූ පමණින් කාටවත් නැති බලයක් ආරෝපණය කරන්නේ ඇයි? රට රැකීමට වඩා වර්ගයා රැකීමට කටයුතු කිරීම සෞභාග්‍යයේ දැක්මද?
වැඩක් නෑ සමාව ඉල්ලලා... පරපුරම එක්ක දේශපාලනයෙන් තොලොංචි වෙලා යන එක තමයි රාජපක්ෂලාට කළ හැකි ලොකුම සේවය... මේ රට විනාශ කළා..
එන්න ඕනෙත් නෑ.. එනවා කිව්වත් ඇති නේද...?
ළඟදීම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්නයි යන්නේ...!
ලොක්කෙක්ද?
ඉස්සෙල්ලම ඔය බෙල්ල වටේ තියෙන රෙද්ද ගලවලා ඉන්න...
අපෙන් නෙමෙයි, මොකද මිනිස්සු බනින්නේ ඔයාට නෙමෙයි.
දැන් ඔය කරන වැඩේ නවත්තල හොරට ගත්ත සහතිකේ අරගෙන ගිනි කන වැඩේට බහිනවා නම් හොදයි මොකද නැවත කිසිදාක සිහි කල්පනාවක් තියෙන කිසිවකු ඔබව බලයට පත්කිරීම සැකයි.
මූ කාගෙන්ද සමාව අරන් තියෙන්නේ... වැලිමඩ ඉන්න මිනිස්සු ට්විටර් බලලා උත්තරයක් දෙයි මයෙ හිතේ...