
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ අගරදගුරු නිවසට ගොස් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මුණ ගැසුණේය.
එහිදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සහ නාමල් රාජපක්‍ෂ මහතා සුහද සාකච්ඡාවක නිරත වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනකුටවත් ලැජ්ජාවක් ගැවිලාවත් නෑ... අසරණ ජනතාවට කරන බණ දේශනාව නවත්තගන්න
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අල්ලා දැඩි දඬුවම් දෙනවා කියලා පොරොන්දු වුණාද?
දූෂිත පවුල් පාලනේ අය කරපු හරිය ලෝකෙම දන්නවා. හොර පෙරකදෝරුවා මොන කතාන්දර කිව්වත් දැන් ඔවුන්ට රැවටුණු කාලේ ඉවරයි...
හිනා යනවා වැඩ වලට .
කාදිනල් පාස්කු ප්‍රශ්නය වවාගෙන කනවා වගේ. ඩොලර් හම්ඛුවෙනවා ඇතිනෙ මදි නොකියන්න
මොන විහිළුවක්ද? මේ පෘතුගීසි අල්මේදලා මේ රටේ ලෝගු දාගෙන…?
චීයා!!!! මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ලංකාවේ ලෝගු කාරයින්ට කොන්දක් තියනවා ඇති කියලයි....ලැජ්ජයි!!!
මැද ඉන්නේ කාදිනල්තුමාද?
නාමල් සමග ඡායාරූපයකට පෙනී සිටීමත් සුදුසු නැහැ. කතාවෙන් පමණක් නොවෙයි, ක්‍රියාවෙනුත් ඔවුන් කොන් කළ යුතුමයි කතෝලික සැම...