(ඩයනා උදයංගනී)

ඉස්ලාම් ආගමික නායක නබිනායක තුමාගේ ජන්ම දින සැමරුම හෙටට (19) යෙදී ඇත.

නබිනායකතුමන්ගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් කොළඹ නගර සභා ගොඩනැගිල්ල ද විදුලි බුබුළුවලින් ආලෝකවත් කර තිබිණි.

ආමිනා තුමියට හා අබ්දුල්ලා යන අයට දාව උපන් මුහම්මද් හෙවත් නබිනායක තුමාගේ උපත සිදුවූයේ ක්‍රිස්තු වර්ෂ 571 දී සෞදි අරාබියේ මක්කම නගරයේදීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)