(තුසිත කුමාර ද සිල්වා සහ සුමිත් පොතුපිටිය)
බසයක ගමන්ගත් තරුණියකගේ පපු පෙදෙස අත ගෑ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය සදහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර පොලිස් කොට්ඨාසය යටතේ ඇති පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි අංශයක ස්ථානාධිපති ලෙසින් රාජකාරි කරන 54 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු බවද සදහන් වේ.
අම්බලන්ගොඩ දක්වා ධාවනය ලංගම බස් රථයක ගමන්ගත් පුහුණු වන හෙදියක් ගමන් කර ඇති අතර , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇය අසල රැදී සිට පපු ප්‍රදේශයේ අතගෑ බවට පුහුණු හෙදිය බසයේදී පැවසීමත් සමගින් උරණවූ මගීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාට පහරදී පොලිසියට භාරදී ඇතැයි පැවසේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අලුත්ගම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්. ප්‍රියන්න කුමාර මහතාගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුපුහුණු හෙදියට සී.අයි ගෙන් පාඩමක්
චින්තක Tuesday, 28 February 2023 04:35 AM
මත්ද්‍රව්‍ය සොයන්න ඇති කොහොම වුනත් අන්තිමට තරුණිය වැරදි කාරිය වෙලා අපහාසයට නඩුවකටත් හසුවෙලා දඩයක් ගෙවන්න නොවුනොත් මේක ලංකාව නොවෙන්න පුළුවන්
Duminda Tuesday, 28 February 2023 06:29 AM
බල්බ් එක ගලවලා , එතුමාගේ පයිප්පය අර ළමයට සෙට් කරගන්න හදන්න ඇති. පයිප්පයේ වතුර යන්න කලින් වැඩේ අහු වෙලා
PODDA Tuesday, 28 February 2023 07:54 AM
කතාවේ හැටියට පොලිස් නිලධාරියා වරදක් කරලා නෑ වගේ .අවුරුදු 54 ක් හින්දා ආරක්ෂාව ගැන හොඳ බලාපොරොත්තුවක් ඇති .ඒ හින්දා ආයුධ හොයන්න අත දැම්මද දන්නේ නෑ .අද සමහර කාන්තාවන් කවුරුත් දැක්කොත් කෑ ගහන්නෑ නැත්නම් තමන්ගේ පාඩුවේ ඉන්නවා
කවීශ් Tuesday, 28 February 2023 08:26 AM
මේ පත්තිනි අම්මලා නිසා වැදගත් මිනිහෙකුට පාරේ යස්න්නවත් බෑ. මුන් ගනිකාවොද කොහේද.