
(අංජුල මහික වීරරත්න)
මහ බැංකු අධිපතිවරයා ලෙස නැවත වතාවක් නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලෙසට නිර්දේශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය අද (ජුනි 30) අවසන් වීමට නියමිතව තිබිණි.
මහ බැංකුවේ අධිපති ලෙස නන්දලාල් වීරසිංහ මහතා නැවත පත් කිරීමට නම් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය අවශ්‍ය වන අතර ඒ අනුව මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නන්දලාල් වීරසිංහ මහතා නැවත මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම සඳහා නිර්දේශය ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාචාර්ය යෝෂිතව දාන්න. අඩුම ගණනේ කන්සල්ටන්ට් කෙනෙක් හැටියට... ?