
(ශාන්ත රත්නායක)
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12) ප්‍රවීණ ගායන ශිල්පීනි ආචාර්ය නන්දා මාලනී , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක හා ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.
එහිදී සුනිල් ආරියරත්න මහතා හා නන්දා මාලනී ජන අරගලයට සහාය වෙමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර නන්දා මාලනී මහත්මිය ගීතයක්ද ගායනා කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලය ට ජය වේවා !!!!, ස්තුති ඔබ තුමිය ට
දැන් ආණ්ඩුව බය වෙලා ගෙදර යයි. බලාගෙන ඉන්න.
සාමකාමී උද්ඝෝෂණයට ජයවේවා ... !!! තවමත් මහජන මතයට බලවතුන් හිස නමන බවක් නොපෙනේ.ඒත්,බලය පිරිහෙන විට, කළකම් පළදෙන විට අනිවාර්යයෙන්ම ගෙදර යන්න වෙනවා.එය තමයි ලොව පවතින සැබෑ යථාර්ථය.
ඔබ ජාතියේ මාතාවයි.
මගේ හොඳම මිතුරිය මිය ගියේ ඔහු ඇගේ ගීත රැවටීම නිසා ඇය නැවතත් තරුණයන් මරා දැමීමට පැමිණියාය.
lකලා කරුවන් Gotago ගමට නෑගම් ගිය වගයි.