( එන් ආරච්චි )
කිතුල්ගල ,බටහේන් කන්ද, බුලු ගොඩවත්ත ප්‍රදේශයේ නිදන් හාරමින් සිටිත් පුද්ගලයන් හත් දෙනකු ඊයේ( 31) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කිතුල්ගල පොලිසිය පවසයි.
සැකකරුවන් සමඟ ඒ සඳහා යොදාගත් කඩුවක්,ගල් විඳීමට යොදා ගන්නා උපකරණයක් ,නූල් බෝල ඇතුළු භාණ්ඩ රැසක් පොලිස්බාරයට ගෙන තිබේ.
සැකකරුවන් දෙහිඕවිට හා දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නිධන්හෑරු 7ක් මාට්ටු