
( නිශාන්ත කුමාර)
මහියංගණය කෙසෙල්පොත ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු සඳහා යොදාගත් උදලු, අලවංගු ඇතුළු භාණ්ඩ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගන කෙසෙල්පොත, මාපාකඩවැව හා සියඹලාන්ඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 හා 30 යන වයසේ පසුවන තරුණයින් තිදෙනෙකි.
පොලිසියට ලද තොරතුරකට අනුව එහි ගිය මහියංගණ පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරුවන් හා කැනීම සඳහා යොදාගත් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් මේ මහා නිධන් හොරාගේ ගෝල බාලයෝ වෙන්න ඇති. බලයට පෙර පුහුණුව...