
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දැරණියගල රස්නන්කන්ද ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් එකොලොස් දෙනකු පුපුරන ද්‍රව්‍ය සහ නිදන් හෑරීමේ උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව දැරණියගල පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ ඇමොනියා කිලෝ 10 ක් , ඩෙටනේටර් 42 ක් ,වයර් සවි කරන ලද බෝර කරල් 22 ක් ජෙලට් නයිට් කූරු 24 ක් වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 3 ක් හා සේවා නූල් රෝල් 6 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 සහ 55 අතර පසුවන දැරණියගල, කොළඹ යක්කල ජා ඇල පිළියන්දල කළුබෝවිල ගම්පහ ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය,
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd