IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිදහස් සැමරුමට වෙනුවෙන් මුද්දර ප්‍රදර්ශනයක්

(ඩයනා උදයංගනී)

75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශය,තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යාංශය එක්ව සංවිධානය කළ ‘නිදහස් මුද්දර දැක්ම’ කොළඹ, ඩී.ආර් විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී අද (6) ආරම්භ විය.

මෙය විවෘත කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, අමාත්‍යවරයා ඉන් අනතුරුව ප්‍රදර්ශනය නැරඹූ අයුරු ඡායාරූපයේ දැක්වේ. 

තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශ ප්‍රධානී, නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ලංකා ද සිල්වා යන මහත්වරු ද මෙහි වෙති.

මෙම ප්‍රදර්ශනය මෙම මස 12 වැනිදා දක්වා දිනපතා උදෑසන 9.00 සිට රාත්‍රී 7.00 දක්වා නොමිලයේ නැරඹිය හැක.

(ඡායාරූපය: ගයාන් අමරසේකර)



අදහස් (2)

නිදහස් සැමරුමට වෙනුවෙන් මුද්දර ප්‍රදර්ශනයක්

Sunil Tuesday, 07 February 2023 07:31 AM

කොහේ තිබුණ නිදහසක්ද ?

:       0       0

sharm warn Tuesday, 07 February 2023 10:02 AM

මෙ දහ දෙලොස් දෙනා විතරද මෙක බලන්න ඇවිල්ල තියෙන්නෙ.. ? උත්සවෙ වියදම කියක් වගෙ වෙන්න ඇතිද?? සාකුවට දාගන්න කොටසත් එක්කම. . ??

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site