IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


නිදහසේ පෙරහුරුවට පාරවල් වැහෙන්නේ මෙහෙමයි

(ඉන්දිකා රාමනායක)

කොළඹ  07  නිදහස් චතුරශ්‍රයේ  පැවැත්වෙන 74 වන  ජාතික නිදහස්  දින  උත්සවය හා  එයට   සමගාමිව පැවැත්වෙන පෙරහුරු  වෙනුවෙන්  හෙට  (29) දින සිට පෙබරවාරි  මස  04 වැනි දින දක්වා කොළඹ නගරයේ මාර්ග රැසක  වාහන ධාවන සීමා කරන බව පොලිස්  මුලස්ථානය පවසයි.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරමින්  වාහන තදබදය අවම කරගන්නා ලෙසට  පොලිසිය  මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වාහන ධාවනය සීමා කරන   මාර්ග සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය  නිකුත් කර ඇති නිවේදනය මෙසේය.



අදහස් (5)

නිදහසේ පෙරහුරුවට පාරවල් වැහෙන්නේ මෙහෙමයි

බද්රානි Friday, 28 January 2022 10:07 PM

මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය තවත් පීඩාවට පත්කරමින් කරන මේ විගඩම් උත්සව වලින් අපට නම් වැඩක් නැහැ. ඇති දේකුත් නැහැ.. ලෝකෙට පේන්න හොරණෑව පිඹින එක තමයි පාලකයින්ගේ කෙරුවාව... බ්‍රිතාන්‍යයට කෙසේවෙතත්, මැදපෙරදිග රටකවත් අපි අද වෙද්දී යටත් විජිතයක් වුණා නම් අපට වර්තමානයේ ලෝකයා ඉදිරියේ ගෞරාන්විතව ජීවත් වෙන්න තිබුණා. කාට තිත්ත වුණත්, ලැජ්ජා වුණත් තිත්ත ඇත්ත ඒක තමයි. නිදහසේ හොරකම් කරන අයට ඒ දවස නිදහස් දිනයක් වුණාට අපට නම් ඒ දවස ශෝක දිනයක්...

:       2       4

Pradeep Kumara Friday, 28 January 2022 10:19 PM

74 වැනි අභිමානවත් නිදහස් සැමරුම. අපි නිදහස ලබාගත යුත්තේ අධිරාජ්‍යවාදීන්ගෙන් පමණක්මද??

:       0       3

Jay Saturday, 29 January 2022 12:11 AM

මිනිස්සුන්ට කොච්චර වදයක්ද? තනිකරම නාසිතිකාර වැඩ... අපිට නිදහසක් සමරන්න තරම් අපිට නිදහස්ද? ලොක්කන්ගේ පම්පෝරි අහන්න විතරයි... කොච්චර පාසල් ළමයි අසරණ වෙනවද මේ වැඩෙන්..?

:       1       6

Rohana Saturday, 29 January 2022 04:51 PM

නිදහස සමරන්න අවශ්‍යම නම් ඕක ටිකක් චාම්ව තියන්න බැරිද? පාරවල් වහගෙන පෙරහුරු පවත්වමින් මොනවද මේ කෝවිඩ් වසංගතය පැතිරෙන කාලේ කරන විගඩම්..?. ඇත්තටම ඔය කියන නිදහස අපට තියෙනවාද?

:       1       1

asanka Saturday, 29 January 2022 06:33 PM

දැන් පේන හැටියට සුද්දා අපිට නිදහස දූන්නා නෙවෙයි. සුද්දා අපෙන් නිදහස් වුණා වගෙයි මට හිතෙන්නේ....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site