(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අද වැඩි ජන්දයෙන් පරාජයට පත්විය.
ගැසට් නිවේදනයට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය.
ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෝ වැඩක් නැහැ ඉතින් උපාධියෙන් .මේකේ ඉන්න ගෙම්බෝ තල තල ඉන්න පුළුවන්
පාර්ලිමේන්තුවේ බහුතරයකට ඉංග්‍රීසි කියන්නේ නයාට භූමිතෙල් වගේ. මෝඩ දූපතේම හිරවෙලා හිටපල්ලා. අපි සන්ග්ලාස් දාගෙන නිවාඩුවට ඇවිල්ලා උඹලාට කඩ්ඩ දාලා යුරෝ ටිකක් වනලා විනෝදවෙලා යන්නම්. පුදුම රටක්……!
ලෝකෙන් උතුම් රට ලංකාවයි…සිරි ලංකාවයි සිංදව කියකියා දූපතේම හිටපල්ලා.
භාෂා දෙකක් බැරි කිඉසීම කෙනෙක් පාර්ලිමෙන්තුවේ හෝ වෙනත් තැනකට සුදුස්සෙක් නොවේ
ගොඩක් හොඳයි. රටේ නීතිය රටේ භාෂාවෙන් ඉගෙන ගන්න ඕනි. ගොඩක් දුප්පත් ළමයින්ට ලෝයර් කෙනෙක් වෙන්න බැහැ නැත්නම්.
ඕකේ ඉන්න උන්ට ඉංග්‍රීසි බෑ.අනික ඉන්න ගොඩක් උන් ලංකාවේ ඩිග්රි කරපු අය .ඉංග්‍රීසි බැරි උනොත් ඔය ගන්න පුළුවන් එකත් නැති වෙනවා
ගොන් වැඩක්.