
(ඩයනා උදයංගනී)
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ අද (30) දිනයේදීව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම මුහුදු ප්‍රදේවල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි අතර මුහුදු රළ ද ඉහළ යාමේ හැකියාවක් ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.
එබැවින් අදාළ මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල යෙදෙන ජනතාව විමසිලිමත් විය යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉන්දියන් ධීවරයින්ට මුහුද රළු නැද්ද? ඊයේ ඉන්දියන් ධීවරයින් ඇවිත් ෂෝක් එකට ඔබලාගේ මාළු ටිකත් අල්ලාගෙන ගියේ. දැන් ඉතින් යමල්ලා තමිල් නාඩුවට ඔවුන්ගේ මාදැල් අදින්න. කාටද ආඩම්බර සිංහල මහජාතිය තමිල්නාඩු ධීවරයින්ට සේවය සපයනකොට..? මොනවා වුණත් ජීවත් වෙන්න රටක්නේ ඉල්ලුවේ..!