(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)
කිරින්ද ධීවර වරායෙන් පසුගිය දහසය වැනිදා රාත්‍රී 8 ට පමණ මුහුදට ගිය එක් දින යාත්‍රාවක් ධීවරයෙන් තිදෙනා සමග අතුරුදන්ව ඇති බව කිරිඳ පොලිසිය සඳහන් කළේය.
පසු දින උදෑසන යළි වෙරළට පැමිණීමට නියමිතව තිබූ මෙම යාත්‍රාව සම්බන්ධයෙන් මේ වන විටත් කිසිදු තොරතුරක් සොයාගෙන නැති බව කිරිඳ ධීවර පරීක්ෂකවරයෙක්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය.
යාත්‍රාවේ බඳෙහි නයිල් මැරීන් ලෙස සඳහන් කර ඇති අතුරුදන් වූ යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්වීමට පෙර කිරින්ද නාවික හමුදා වෙරළ ආරක්ෂක කඳවුරේ සටහන් තබා ගොස් ඇති අතර 428 වේ පොයින්ට් දක්වා දැල්ලන් ඇල්ලීමට පිටත්ව ගොස් ඇති බව යාත්‍රාවේ හිමිකරු නිලාම් මුදීන් න්‍යෂ්තීන්සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ධීවරයෝ තුනක් අතුරුදන්