
(සුමිත් පොතුපිටිය)
ධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටී බෝට්ටුවක් මුහුද මැද පෙරලී ධීවරයින් තිදෙනෙකු දිවි බේරාගෙන ඇති බවත් මේ වනවිට බෝට්ටුව මත්සයින් සමග මුහුද මැද පාවෙමින් තිබෙන බවත් පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සදහන් කරයි.
මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ පානදුර උයන්කැලේ ප්‍රදේශයෙන් මුහුදුදිය කේ එල් ටී 1136 නමැති බෝට්ටුවෙන් මුහුදු ගිය පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය සදහන් කරයි .
ධීවරයින් තිදෙනා අද අළුයම මුහුදු ගොස් ඇති බවත් ධීවර කටයුතු නිමවා නැවත පැමිණෙමින් සිටියදී රළ පහරට හසුව බෝට්ටුව පෙරලී ඇති බවත් සදහන් වේ.
ධීවරයින් තිදෙනා බෝට්ටුව හැරදමා වෙරළට පිහිනා පැමිණ ඇති අතර , කිලෝමීටරයක් පමණ ඈත මුහුදේ පාවෙමින් තිබෙන අයුරුද දැකගත හැකිවිය .
2025 නොවැම්බර් මස 04
309
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධීවර බෝට්ටුවක් පෙරළෙයි