
(රෝෂන් තුෂාර)
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 81ක මුදලක් සිය බැංකු ගිණුමට බැර කරවා ගත්තේ යැයි අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කැවොත් බඩුම තමයි…චාමරටත් වැඩේ හරි වගේ