
(සුජිත් හේවාජුලිගේ )
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.
ඒ ලිපියක් යොමු කරමිනි.
එමගින් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවිය හැකි හෙයින් පළාත් පාලන මැතිවරණයට ඉන් අහිතකර තත්ත්වයක් මතු විය හැකි බවද එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත
දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ පතාක ප්‍රදර්ශනයට අවසර දෙන්නැයි පළාත් පාලන කොමසාරිස්වරයා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉකුත්දා ඉල්ලීමක් කර තිබිණ.
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩිය එපා
Lalith Tuesday, 22 April 2025 07:26 AM
හයියෝ ඊයා හලෝ
අරවින්ද මොණරවිල Tuesday, 22 April 2025 11:46 AM
රනිල්ගේ කොමිසමට දැන් පිස්සු හැදිලා වගෙයි මංඤ්ඤ්‍රං කියවනවා !