IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දළ දේශීය නිෂ්පාදිතය සියයට 3 කින් පහළට

(යොහාන් භාසුර)

මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාර්තුවේ කෘෂිකාර්මික අංශය සියයට 3.6 කින් වර්ධනය වී ඇති බව කියන එම දෙපාර්තමේන්තුව කාර්මික අංශය සියයට 11.5 කින් සහ සේවා අංශය සියයට 0.8 කින් පහත බැස ඇති බව ද සඳහන් කරයි.
මූල්‍ය සේවා අංශය සියයට 18.8 කින්, තොරතුරු තාක්‍ෂණ සේවා අංශය සියයට 8.5 කින්, විදුලි සංදේශ සේවා අංශය සියයට 4.4 කින් සහ සෞඛ්‍ය සේවා සියයට 2.6 කින් පහත බැස ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි. 

 



අදහස් (1)

දළ දේශීය නිෂ්පාදිතය සියයට 3 කින් පහළට

Nimal Sunday, 17 September 2023 05:31 PM

කමක් නෑ. 2050 වෙද්දී දියුණු වෙනවලුනේ... සුද්දොත් ඇවිත් මෙහෙ සාත්තු සේවය කරනවලුනේ ඒ වෙනකොට...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site