(අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද)
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
සැකකරු වෛද්‍යවරියගෙන් සොරා ගත් ජංගම දුරකථනය ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට නිදහස් වී පැමිණි ඇත්තේ සිද්ධියට පෙර දින බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මිනිහට නඩු දාලා මිනිහව හිරේ දානකම්ම දොස්තරලා වැඩ වර්ජනය දිගටම ගෙන යාවිද දන්නේ නැහැ
පිස්සා කලබල උනාට දොස්තර කලබල නැහැ කිව්වා ට වැඩවර්ජනයට දොස්තරල කලබල උනා වැඩි නැද්ද . අවු 96ක් වන මගේ මවට සායනයේ පලමුවන වන දිනය අද. මමත් බිරියත් පාන්දරම මල්ලි ගේ නිවසට කිමී 4 ක් ගිහින් අම්මා ව සුදානම් කරගෙන නැවත කිමී 4 ක් රෝහලට රැගෙන ආවත් හිස් අතින් ආපසු ඒමට සිදුවිය
පොලිසියට ස්තුතියි. සැඟවුණු ආයුධ සොයා ගැනීමට ඔහුව රැගෙන නොයන්න, නමුත් වෘෂණ දෙකම පොඩි කරන්න. එතකොට මින් ඉදිරියට මේ වගේ අපරාධ කරන්නේ නැහැ
ආරක්ෂක ඇමති දැන් මාධ්‍ය ප්‍රකාශක.මෙයා තමයි දැන් හැමදේම ප්‍රකාශ කරන්නේ
අපි ඔහුට ආයුධ පෙන්වමු. නැත්තම් හිරේ ඉන්න අය එයාව බලාගන්න.
වැරදි කරුවන් පොඩි දඬුවමක් විඳිනවා ආයෙමත් සමාජ ගත වෙනවා.නැවත ඊට වැඩිය ලොකු වැරදි කරනවා. මෙතනයි ප්‍රශ්නය තියෙන්නෙ. එතන හදන්නෙ නැතිව රට නිවැරදි කරගන්න අමාරුයි .
අද පුත්තලම දිස්ත්‍රික්කවල සියලුම රෝහල් වසා දමා ඇත. අපි මේ මාෆියා සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ ඇයි? මේ මැරයන්ට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අවශ්‍ය නොවීම මෙයට එක් හේතුවකි. මන්ද ඔවුන්ට රෝගීන්ට දඬුවම් කිරීමට එක්සත් විය නොහැකි බැවිනි
ලංකාවේ ගොඩක් මිනිස්සු ගුලි කකා වැල්පෙනෙල බීලා ඉන්නේ… වයසක ගෑණු කෙනෙක් වුනත් අනාරක්ෂිතයි…
ප්‍රශ්න දෙකක් විසඳුනා, අපරාධකාරයා හම්බ වුනා, දොස්තරලගේ වර්ජනය ඉවර වුනා, කොහොම වුනත් ලංකාවේ දොස්තරලා ගැන නම් කියල වැඩක් නැ! අපරාධකරුවන්ගෙන් ගන්න ඕන පලිය රටේ ජනාතවගෙන් ගත්ත!
මේකාගෙයි දොස්තරලගෙයි පොඩි වෙනසයි තියෙන්නේ
අපි ඔහුට ආයුධ පෙන්නමු, දියුණු රටක පුරවැසියන් නීතිය දකින විදිය. එල එල.
නිසි දඬුවම් දුන්නේ නැත්නම් ඔය වගේ දේවල් නතර කන්න බෑ
අසරණ රෝගීන්ව ගොමා මාෆියා කල්ලියේ පීඩාවෙන් මුදවා ගත් ඒ සැකකරුට මාගේ ගෞරවනීය ප්‍රණාමය!! ආරක්ෂාව නොමැති නම්, මෙච්චර කල් ඔය රෝහලේ පරිපාලනය පොල් ගෑවද..? මේ රටේ සිදුවෙන හැම ස්ත්‍රී දුෂණයන්ට හා අනෙකුත් වැරදි වලට මෙහෙම ස්ට්‍රයික් කරන්න ගත්තොත් මොකද වෙන්නේ..? මෙවුන් මේ රටේ අසරණ ජනතාවගෙන් පළි ගන්න එකයි මේ කරන්නේ... මම නම් කියන්නේ මෙවුන් වෛද්‍යවරු නෙවෙයි, රෝගීන්ගේ රීරි මාංශ උරා බොන යක්ෂයින්! තොපිට සතුටුයිද දැන්..?
මින් මතුවට ඔවැනි දෙයක් නොකරන්නේ විද්‍යානුකූල ක්‍රමයට...
ඔය දොස්ලා කලේ බලය පෙන්නපු එක... හිටපල්ලා තව සති කිහිපයක්.
වෙදැදුරුවරුන් ඇයි මේ අසරණ රෝගීන් ගෙන් පළි ගන්නේ කොයි තරම් වරදක් ද ඔබ කරන්නේ
දොස්තරලා බාල බෙහෙත් විදිද්දී ස්ට්‍රයික් කළේ නැහැ. මොවුන් අමු සක්කිලි. රෝගීන්ව උගසට තියන මිනීමරුවෝ.
ගොමා එකේ තක්කඩි දොස්තරලාගෙයි එයාගෙයි අතර ලොකු වෙනසක් නැහැ... දෙගොල්ලෝම හැසිරිලා තියෙන්නේ හා හැසිරෙන්නේ තිරිසන් ආකාරයට...!
මේ මනුස්සයාට දඬුවමට අමතරව රජයේ වියදමින් සතියකට දින දෙකක් ස්පා එකකට යවන්න.
දොස්තරලා තාම ස්ට්‍රයික් - ඉස්පිරිතාලේට ගියේ පාන්දර, ආපහු ගෙදර ආවා! එන්න අපි පුනරුදයට යමු... පෝසත් රටක්, ලස්සන ජීවිතයක් හදමු! රට දිනෙන් කාලකන්නි වෙනවා හැරෙන්න වෙන දෙයක් නම් වෙන්නේ නැහැ..!
දැන් ඉතින් හංගපු ආයුධ බලන්න අරන් යන්න ඕනෑ...
උගත් කියලා හිතාගෙන ඉන්න දොස්තරලා ස්ට්‍රයික්... පිනට ඉගෙන ගත්තා මදිවාට අසරණ රෝගීන්ව තවත් අසරණ කරනවා.
යුද්දෙට ගිය ඒකෙක් නම් මූයි මහින්දයි දෙන්නම එකවගේ හිතන්නේ රටේ උන්ව බේරගත්ත නිසා දැන් අයිති උන්ට කියල
දූෂකයා ඇල්ලුවට වර්ජනය දිගටම. බොහෝදුරට ජීවිත 10-20ක් දැනටමත් නැතිවෙලා ඇති. හැබැයි ඒ පව් කොහෝමත් වෛද්‍යවරයින්ට සේවකයින්ට තමයි පලදෙන්නේ. ලංකාවේ මිනිස්සු කුහකයි. ලංකාවේ දොස්තරලා යුරෝපයේ ගිහින් අන්තිමට හිර කුඩුවෙත් ඉන්නවා වැඩ වර්ජන කරන්න ගිහින්. එකට ලංකාවේ? ලංකාවේ රාජ්‍ය අංශය දූෂිතයි. රාජ්‍ය සේවකයින් මානසික රෝගීන් (උදාහරණයක් ලෙස් ඔය අල්ලපු ස්ත්‍රී දුෂණයා හමුදාවේ, එහෙම ආයතනයක මේ වගේ මානසික ආබාධ තියෙන අයත් ඉන්නවා කිව්වාම කවර කතාද? සවුදි අරාබිය එක පැත්තකින් හොඳයි. දූෂණකයින්ගේ අවයව කපනවා. වර්ජන කරන අයගේ ඇඟිලි කපනවා.
යම් දෙයකට කමෙන්ට් කරද්දී ටිකක් විමසා බලා කටයුතු කළොත් හොඳයි... කියා මම හිතනවා. මම සොයාගත් කරුණු වලින් කිහිපයක් කියන්නම්. වෛද්‍යවරුන්ට ඔන් කෝල් ඉන්නකොට මහ රෑ දොලහට එකට දෙකට වාට්ටු වලට යන්න වෙනවා හදිසි ලෙඩ්ඩු බලන්න. මේ තත්වය වෙනත් බොහෝ වෘත්තීන් වල නැහැ. විශේෂයෙන්ම දුර බැහැර අඩු පහසුකම් ඇති තැන්වල තියෙන්නේ ඉතා අනාරක්ෂිත තත්වයක්. මේ බව දිගින් දිගටම බලධාරීන්ට දන්වා සිටියත් මෙතෙක් කලකට සාධනීය පිලියමක් ලබා දීලා නැහැ. එහෙම පිලියමක් ලබා දුන්නා නම්, ආරක්ෂාව තහවුරු කළා නම් අද මේ වගේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවන්න තිබුණා. වෛද්‍යවරුන් වර්ජනය කර තිබෙන්නේ මෙම සිද්ධිය සඳහා පමණක් නොව, මෙතෙක් කලක් ඔවුන් කළ ඉල්ලීමට ස්ථිර විසඳුමක් ලබාදීමට රජයට බල කිරීමටයි. සැබැවින්ම එය සෑම රෝහල් සේවිකාවකටම බලපාන ගැටළුවක්. මේ මා සොයාගත් කරුණුයි. එය තවත් ඕනෑ කෙනෙකුට තමුන්ට ඕනෑ විදියට විග්‍රහකළ හැකියි. නමුත් එසේ විග්‍රහ කරන අතරතුර විසඳුමකුත් යෝජනා කරනවා නම් හොඳයි...
අවුරුදු ගණන් ඇදගෙන යන්නේ නැතිව ඉතා ඉක්මණින් නඩුව විසඳන්න. මෙයාට පිස්සු නම් ඔහොම ප්ලෑන් කරන්නෙත් නෑ. පැනලා යන්නෙත් නෑ.
ලංකාවේ ගෘහනියෝ ඇරියස් පියවා ගන්න උදෙන්ම වැල්පෙනෙළ කැඳ හදලා දෙනවා. මහත්තයයි, පුතයි තරගෙට බීලා මහත්තයා ඔෆිස් එකේ කෙනෙක් එක්ක ෂෝට් ලීව් දාලා රවුම් ගහනවා. පුතා ස්කූල් කට් කරලා ස්පා ගානේ යනවා. ගෙදරට හුලං...
අද නම් බද්රානි හරි දෙයක් කියලා තියෙනවා.
දොස්තලා ඊයේ වර්ජන. අද පෝය. හෙට නිවාඩු. දැම්මොත් දවස් පහක ට්‍රිප් එකක්.