
(සුජිත් හේවාජුලිගේ )
දිස්ත්‍රික්ක 18 කට අවශ්‍ය පොහොර යුදහමුදා සාමාජිකයන් මාර්ගයෙන් දැනටමත් බෙදාදී අවසන් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
සෙසු දිස්ත්‍රික්කවලටද පොහොර බෙදාහැරීම ඉදිරියේදී සිදුකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හැමදාමත් කියනවා වගේ ආමි එක දැනට නොකරන්නේ පන්සලේ බණ කියන එකයි, යුද්ද කරන එකයි විතරයි.. රාජපක්ෂ පවුලේ හැමදේම කරනවා.. මිලිටරි පාලනයක් ඉල්ලපු අයට සන්තෝස ඇති.
අනේ සර්, පෙට්‍රල්, ඩීසල්, ගෑස් වලටත් මොකක් හරි පිළිවෙළක් කරලා දෙන්නකෝ...
කාබනිකද? රසායනිකද? හමුදාවෙන් රටටම අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරලා දැන් ඉවරද? ගොවිතැනට අමතරව එහෙම වැඩපිළිවෙලකුත් දියත් කෙරුණා වගේ මතකයි. කෙහොමෙන් කොහොමෙන් හරි කෝවිඩ් හුටපටේ අස්සේ ඇතිවුණු මේ අවුල් ජාලයෙන් කවුරු කවුරුත් ඒ උත්තමයන්ගේ මලු සරු කරගත්තා කියලත් කියනවා. අනේ මන්දා...
මෙතුමාට තිබිච්චි නම්බුවත් නැතිකරගෙන ඉවරයි. රටට මෙච්චර වෙලත් තාමත් සර්ට කඩේ යනවනේ...!