
(සුජිත් හේවාජුලිගේ)
දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දින කිහිපය ඇතුළත පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම කමිටුවට සාමාජිකයන් පත් කරන ලෙස කතානායකවරයා අදාළ පාර්ශ්වයන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කරඇත.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව මෙම කමිටුවට අගවිනිසුරුවරයා විසින් පත් කරන විනිසුරුවරයකු ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් පත්කෙරෙන වෘත්තිකයකු ඇතුළත් විය යුතුව ඇත.
මෙම කමිටුව පත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වැනිදා ඡන්ද එකසිය පනස් එකකින් සම්මතවිය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මෙම කමිටු වාර්තාව කතානායකවරයාට යොමු කිරීමෙන් අනතුරුවය.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට සාමාජිකයන් හොයයි
සකියම Friday, 11 April 2025 06:24 PM
වෙන කාටත් වැඩිය දේශබන්ධු ගෙන් සිද්ධාලේප ඉල්ලගෙන අහවල් එකේ ගාගත්ත කෙනාව පත් කරන්න ඕන. ඒ තරම් ගැලපෙන කෙනෙක් නම් මතක් වෙන්නේ නෑ....
Perera Saturday, 12 April 2025 07:57 AM
දේශබන්දු පගාකෝන්ගේ වගේම අරන් අල්ලස්ගත් පැටිකිරිය හොයන්න... ඔයගමන්ම මොවුන් දෙන්නා තකට තක...